Open Città Di Carpi 23rd November 2025!

Dec 18, 2025

Seiken Karate Club Milano we won 8 medals 🎖️ Thanks all Parents and Organizing Committee!
Osu!!
තවත් අති විශිෂ්ට ජයග්රහණයක්. තරගකරුවන් 8යි. පදක්කම් 8ක්. තරගාවලියේ සාර්ථකත්වය 100%. මිලානෝ සෙයිකෙන් කරාතේ පාසල කියන්නේ හැමදාම අති සාර්ථක කරාතේ පාසලක්. ජයග්රහණ අති විශාලයි. අපිව අද මේ තැන තියන්නේ විශාල කැපකිරීමක් කරමින් ජයග්රහණය කරන අපේම ලාංකික සිසුන්.
හදවතින්ම ඔවුන්ට ස්තූතියි ❤️..
උණුසුම් සුබ පැතුම් !!
Big OSU!!
3 Gold Medals
3 Silver Medals
2 Bronze
Vinuk 🥇
Dunula 🥇
Mathiws 🥇
Dilen 🥈
Rayan 🥈
Rehan 🥈
Netuli 🥉
Janupa 🥉
Stay updated with the latest news from Seiken Karate Club Milano. Find information about tournaments, events, special lessons, training schedules, achievements, and important club announcements—all in one place.